කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල් කර්මාන්තකරුවන්ගේ සමිතිය පිහිටුවීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2026-02-10 දින පෙ: ව: 9.30ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවත්වන ලදි. කටුවන ප්‍රදේශීය සභාවේ සභාපති තුමන්ද මෙම අවස්තාවට සම්බන්ධ විය.
















