upscalemedia transformed

අභ්‍යන්තර කටයුතු ඒකකය යනු

අල්ලස හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් බිහි කිරීම සඳහා සහ ඵලදායි ලෙස පුරවැසියන්ට සේවා සැපයීමට ආයතන තුළ බිහි කරන නිලධාරි කණ්ඩායමකින් සැදුම්ලත් ඒකකයකි.

එහි සංයුතිය

➢ පී.විරාජිකා ලක්මාලි මිය - අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානි

➢ මිලානිකා චතුරංගනී මිය - සුපිළිපන්න නිලධාරි

➢ එච්.කේ.ඒ.ආර්.ඩී.රාජකරුණා මිය - සාමාජික

➢ ටී.අයි.විජේවර්ණ ආරච්චි මිය - සාමාජික

➢ එරංග ලක්මුතු මයා - සහායක කාර්ය මණ්ඩලය

➢ එම්.ඒ.වයි.සුමුදු කුමාරි මිය - සහායක කාර්ය මණ්ඩලය

ඔබ මේ පිළිබඳව දැනුවත්ද?

* කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ඇති බව.

* සේවාලාභීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි බව.

* සේවාලාභීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණිලි පෙට්ටියක් ඇති බව.

* QR කේතයක් හඳුන්වා දී ඇති බව.

* “අභ්‍යන්තර කටයුතු ඒකකයක්” කාර්යාලය තුළ පිහිටා ඇති බව

குடியுரிமை சாசனம்

Scroll To Top