"නීති විරෝධී මූල්‍ය ව්‍යාපාර, තහනම් ප්‍රිරමිඩාකාර යෝජනා ක්‍රම, මූල්‍ය වංචා, විධිමත් මූල්‍ය අංශය සහ ආයෝජන" පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 24 වන දින කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාර්යේදි පවත්න ලදි. මෙය කටුවන ප්‍රදේශිය ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව සංවිධානය කරන ලදි.
















