සෑම මසකම අවසන් සතියේ පවත්වනු ලබන මාසික පොළ පෙබරවාරි මස 25 වන දින පවත්වන ලදී.

WhatsApp Image 2026 02 25 at 09.39.34

පෙබරවාරි මස කොට්ඨාශ දින රැස්වීම 2026-02-24 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

WhatsApp Image 2026 02 24 at 11.57.43

කටුවන ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ හා ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් 2026.02.20 වන දින ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදි පවත්වන ලදි.

WhatsApp Image 2026 02 20 at 10.40.48

 

කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිතුල් කර්මාන්තකරුවන්ගේ සමිතිය පිහිටුවීම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2026-02-10 දින පෙ: ව: 9.30ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවත්වන ලදි. කටුවන ප්‍රදේශීය සභාවේ සභාපති තුමන්ද මෙම අවස්තාවට සම්බන්ධ විය.

WhatsApp Image 2026 02 17 at 14.47.29

 

WhatsApp Image 2026 02 17 at 14.47.28

 

කටුවන ප්රාදේශීය කර්මාන්ත ප්රවර්ධන කමිටු රැස්වීම 2026.02.13 වන දින කටුවන ප්රාදේශීය ලේකම් කාර්යාලයේදි පවත්වන ලදි.

IMG 20260223 WA0023

78 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් කටුවන ප්රදේශිය ලේකම් කාර්යාලය විසින් පැවැත්වූ නිදහස් දින සැමරුම් දේශනය හා රුක් රෝපණ වැඩසටහන.

004

003

 

News & Events

15
Jun2026
සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සායනය

සමාජ සේවා අංශය මගින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සායනය

කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය...

15
Jun2026
හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල

2026 ජුනි මස 06, 07දෙදින පැවති හම්බන්තොට...

Scroll To Top