අපගේ දැක්ම
අපගේ කැපවීම සෞභාග්‍යමත් පෙදෙසක යහපත් දිවි පෙවෙතක් සහිත ජනතාවක් බිහිකිරීමයි.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්භන්ධීකරණය හා ජනතා සහභාගීතවයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින්, ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම අපගේ මෙහෙවරයි.ආයතනයේ විකාශනය
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| .ජී.ඒස්.ඒදිරිවීර මහතා | 1973.10.01 | 1975.12.31 |
| සි.ඒ්.වික්‍රම මහතා | 1976.01.01 | 1979.12.31 |
| නෙල්සන් ජයකොඩි මයා | 1980.01.01 | 1981.01.31 |
| ඒම්.කේ.විජය වික්‍රමරත්න මයා | 1981.02.01 | 1989.07.14 |
| එම්.කේ.ඩි.වීරමා අබේරත්න මිය | 1989.07.14 | 1990.02.14 |
| ඩබ්.ඒ්.බාලචන්ද්‍ර මිය | 1990.02.14 | 1991.07.31 |
| පි.ඒ්.මුතුකුමාරණ .මයා | 1991.08.01 | 1991.11.05 |
| ජයසිරි රුවන්පතිරණ මයා | 1991.11.05 | 1997.05.04 |
| ඩි.ඩි.එම්.දිසානායක මයා | 1997.05.14 | 1998.07.08 |
| ඩි.ඒ්.ඒ්කනායක මයා | 1998.07.08 | 2002.10.25 |
| ජි.ඒ්.සීරිසේන මයා | 2002.10.25 | 2005.09.01 |
| කේ.ජි.පි.පුෂ්පකුමාර මයා | 2005.09.01 | 2008.01.23 |
| ඩි.ඒම්.රත්නායක මයා | 2008.01.21 | 2011.12.01 |
| අයි.ආර්.කේ.විතාරන මයා | 2011.12.01 | 2013.08.28 |
| ඩි.ඒල්.කේ.ප්‍රියවංශ මයා | 2013.08.28 | 2015.03.25 |
| අයි.ලියනගම මිිය | 2015.03.25 | 2019.11.24 |
| ආර්.ඒ්.සි.දමිත්‍රා | 2019.01.25 | මේ දක්වා |














