2022 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් යෝජනා දැනට ලබා ගනිමින් ඇත
කූඩගොඩ නැගෙනහිර
| යෝජනාව |
ඇස්තමේන්තු මුදල(රු.) |
ප්‍රතිලාභීන් |
| සුළු අපනයන බෝග වගාව යටතේ කුරුදු පැල ලබාදීම |
100000 |
50 |
| වසමේ රාජ්‍ය නිලධාරින් සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලකි ඉදිකිරිම |
|
|
|
|
530 |
සියඹලාමුරය
| යෝජනාව |
ඇස්තමේන්තු මුදල( රු.) |
ප්‍රතිලාභීන් |
| ගෙවතු වගාව සඳහා බීජ හා පැල ලබාදීම |
200000.00 |
200 |
| ස්වයං රැකියා සඳහා මහණ මැෂින් ලබාදීම |
300000.00 |
8 |
| මල් පෝච්චි නිෂ්පාදකයින් පෙදරේරු කාර්මිකයින් වඩු කාර්මිකයින් සිල්ලර වෙළදුන් සඳහා උපකරණ ලබාදීම |
700000.00 |
67 |
| බටුමුල්ල සිට සියාරපිටිය ප්‍රධාන මාර්ගය දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
1200000.00 |
150 |
| සියාරපිටිය මහා විද්‍යාලයේ ආරක්ෂිත වැටේ ඉකිරි කොටස සදහා දැල් ආවරණය කිරිම |
300000.00 |
1500 |
| වේරමුර ඇල පැති බැම්ම මීටර් 300ක් සකස් කිරිම |
300000.00 |
150 |