නව ව්යාපාර නිර්මාණය පිළිබද දෙදින පුහුණු වැඩසටහනක් කටුවන ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවනාගාරයේදී මැයි මස 14 සහ 15 යන දිනවල පවත්වන ලදී.

ආබාධ සහිත පුද්ගලයන්ගේ දිස්ත්රික් ක්රීඩා උළෙල 2026.05.23 දි දින බෙලිඅත්ත මහජන ක්රීඩාoගනයේදී පවත්වන ලදී.එහි දී ප්රබෝධා ආබාධ පුද්ගලයන්ගේ සංවිධානය නියෝජනය කරන කණ්ඩායම ආයතන 14ක් අතරින් අනුශූරතාවය හිමි කර ගන්නා ලදී.

ගම්මිරිස් ආශ්රිත අගය එකතුකල නිෂ්පාදන පුහුණු වැඩසටහනක් කටුවන ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී අපනයන සංවර්ධන නිලධාරීගේ මෙහෙයවීම මත පවත්වන ලදි.
2026/05/06

කටුවන ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්ය අරවින්ද සෙනරත් මැතිතුමාගේ හා ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් 2026.04.30 වන දින ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදි පවත්වන ලදි.

සමාජසේවා අංශය විසින් පවත්වනු ලැබූ සෞඛ්‍ය සායනය තල්වත්ත ග්‍රාමනිලධාරී වසම. 2025 / 05/ 04

කටුවන ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ස්ථාන මාරු ලැබ යන නිලධාරින් ඇගයීමේ උත්සවයක් 2026.03.31 දින ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදි ප්‍රාදේශීය ලේකම් චතුරි දමිත්‍රා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
















